spot_img
spot_imgspot_img

විශ්‍රාමිකයින්ට තුන්දහසක මාසික දීමනාවක්

පුවත්

විදෙස්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් තුන්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මෙම දීමනාව ලබාදීමට නියමිතය.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!