3.8 C
New York

කොරෝනා ආසාදිතයන් අද 325ක් දක්වා ඉහළට

Published:

තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 325ක් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

spot_img