spot_img

සියලු පාසල් වසා දමයි

පුවත්

විදෙස්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා සියලු රජයේ පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි.

බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වී තිබීම සහ වැසි තත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කාලගුණික තත්වය පිළිබඳ ලැබෙන වාර්තා අනුව පාසල් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles