3.9 C
New York

මහා නායකලාට, ගලබොඩඅත්තේ හොඳයිලු

Published:

අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥාණසාරට ජනාධිපති සමාව දෙන්න යැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත.

2016 වර්ෂයේ දී කූරගල පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාරට වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

මහා නායක හිමිවරු එම ලිපියේ සඳහන් කර ඇත්තේ ගලබොඩඅත්තේ ඥානසාර ජාතීන් අතර සමගිය ඇතිකිරීමට කටයුතු කළ බවයි. නමුත් ඔහුට දඬුවම් හිමිව ඇත්තේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි යන චෝදනාවටය.

එම ලිපිය පහතින්

Related articles

Recent articles

spot_img