spot_img

සූරියප්පෙරුම දිවි සැරිය නිමා කරයි

පුවත්

විදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ජේ.ආර්.පී.සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වූයේ ය.

1928 ජුනි 08 වැනි දා උපත ලැබූ සූරියප්පෙරුම මියයනවිට 96 වැනි වියේ පසුවිය. රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ම සහභාගී වූ හෙතෙම මෙරට විද්වත් සාකච්ඡා සඳහා ප්‍රකට චරිතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles