spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මියයයි

පුවත්

විදෙස්

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අද(04) අභාවප්‍රාප්ත වී ඇත.

ඹහු ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අතර අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතාට වයස අවුරුදු හැට නවයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles