spot_img
spot_imgspot_img

රන්ටැඹේ ගුටි කෙළියකින් සිසුන් 17ක් රෝහලේ

පුවත්

විදෙස්

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුනුව සඳහා පැමිණි පාසල් ශිෂ්‍යන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 17 දෙනකු අද (21) මහියංගණය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

සිසුන් කිසිවකුට බරපතල තුවාල නොමැති බවත් ඇත්තේ සුළු තුවාල බැවින් වෛද්‍යවරු ඔවුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු රෝහලින් නික්ම යා හැකි බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!