-0.1 C
New York

භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

Published:

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දො‍ළොස් ලක්ෂ හැට දහසක් වංචා කළා යැයි සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඔවුන් පිළිබඳ කොස්ලන්ද ඌවමාවෙලගමපදිංංචි පපුද්ගයකු කරනලද පැමිණිල්ලක් අනුව කරන ලද මූලිකවිමර්ශනයකින් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත්  එක් කාන්තාවක්  රාජගිරිය ප්‍රදේශයේ වන අතර අනිත්  කාන්තාව  රඹුක්කන ප්‍රදේශයේ  පදිංචි අය බවද පොලිසිය කියයි. 

Related articles

Recent articles

spot_img