-0.1 C
New York

ප්‍රාථමික පාසලේ සිසුන් පිරිසක් මත්වෙලා. එක් අයකු අසාධ්‍ය තත්වයේ

Published:

පාසලේ දී මත් වී ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් සිසුන් සිව් දෙනකු රෝහල්ගත කරන ලද බව මදුරාගොඩ පොලිසිය කියයි.

ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලබනමෙම සිසුන් සිව්දෙනාගෙන් එක් අයකුගේ තත්වය අසාධ්‍ය ව ද රෝහල් ආරංතිමාර්ග සඳහන් කළේය.ඔවුන් කිසියම් මත්පෙති වර්ගයක් පානය කිරීමන් පාසල තුළ දී සිහිසුන්ව සිටි බවත්, ඊයේ (16) හඳුනානොගත් පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙම තත්වයට පත්ව ඇති බට සැකකරන බව පරීක්ෂණ පවත්වන මදුරාගොඩ පොලිසිය කියයි.

පොලිසිය සැකකරන්නේ එම මත් පෙපති අහුලාගෙන පානය කළබවට සිසුන් පැවසුවත් එය කිසියම් වැඩිහිටියකු විසිසන් ඔවුන්ට ලබාදෙන්නට ඇති බවයි.

Related articles

Recent articles

spot_img