spot_img
spot_imgspot_img

වෛද්‍යවරියකට අතවර කළැයි, වෛද්‍යවරයා අත්අඩංගුවට

පුවත්

විදෙස්

අරණායක දිසා රෝහලේ රාජකාරී යෙදී සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළා යැයි සැකපිට එම රෝහලේ ම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ අතවරයට පත්වූ වෛද්‍යවරිය‍ගේ පියා කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලකින් පසු රෝහලේ සේවය කරන 05 දෙනකුගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුවය.

අද (08) අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!