spot_img
spot_imgspot_img

නිදහසේ 76 වැනි වසර සමරයි

පුවත්

විදෙස්

1815 සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76ක් සම්පූර්ණවීම අද (04) සමරනු ලැබීය.

76 වැනි ජාතික නිදහස් උළෙල අද ගාලු මුවදොර පිටියේ දී “හදමු අලුත් රටක්” තේමාව යටතේ සමරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!