spot_img

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ වාර ආවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පාර්ලිමනේතුවේ මී ළඟ වාරය පෙබරවාරි 07 වැනි දා පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles