5.2 C
New York

නිදන් සොයා කැණීම් කළ ලුතිනන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Published:

නාවික හමුදා ලුතිනන්වරයකු, යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් ද යොදාගෙන නිධානයක් සොයා කැණීම් කරමින් සිටිය දී අත්අඩගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදියගම සහ ගොකරැල්ල ප්‍රදේශවල පදිංචි පිරිසකි. ඔවුන් අතර කට්ටඩියකු බව කියාගන්නා පුද්ගලයකු ද සිටියි.

Related articles

Recent articles

spot_img