spot_img

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ, ගංවතුර අවදානමක්

පුවත්

විදෙස්

දැදුරු ඔය ජලාශය පිටාර ගැලීමට ආසන්නව ඇති බැවින් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙබයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර අවදානමක් හටගත හැකි යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles