spot_img

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

පුවත්

විදෙස්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.4ක සුළු භූකම්පනයක් අද (12) දහවල් 1.15ට පමණ සිදුව ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පනයය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles