spot_img
spot_imgspot_img

අකුරණට සිදු වූ විපත

පුවත්

විදෙස්

මහ වැසි හේතුවෙන් අකුරණ නගරය අද (01) ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් පැය කිහිපයක් ම වාහන ධාවනයට ද බාධා සිදුව තිබිණි. මාසයක් පමණ කාලයක් තුළ අකුරණ නගරය ජලයෙන් යට වූ තුන්වැනි අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!