6 C
New York

අකුරණට සිදු වූ විපත

Published:

මහ වැසි හේතුවෙන් අකුරණ නගරය අද (01) ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් පැය කිහිපයක් ම වාහන ධාවනයට ද බාධා සිදුව තිබිණි. මාසයක් පමණ කාලයක් තුළ අකුරණ නගරය ජලයෙන් යට වූ තුන්වැනි අවස්ථාව මෙයයි.

Related articles

Recent articles

spot_img