spot_img
spot_imgspot_img

පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

පුවත්

විදෙස්

පාසල්වල දෙවැනි වාරය අවසන් කරමින් දින දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාලස් හෙට (27) පැවැත්වීමෙන් පසු නිවාඩුව ආරම්භ වන අතර යළි පාසල් ආරම්භ කරන්නේ ලබන බදාදා (01) දිනයේ දී ය. ඒ අනුව බදාදා සිට 2023 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!