spot_img
spot_imgspot_img

නවසීලන්තයේ ආණ්ඩුව වෙනස් වෙයි

පුවත්

විදෙස්

නවසීලන්ත මහ මැතිවරණයෙන් 40%ක බලයක් හිමිකරගත් කොන්සවටිව් දේශපාලකයකු වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් තම මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය සහ ACT පක්ෂය සමඟ සන්ධානයක් පිහිටුවා නව රජයක් ස්ථාපිත කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අද (14) එරට මහ මැතිවරණය පැවැත්විණි. මෙම මැතිවරණයෙන් පසුගිය කාලයේ බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහිමි වී තිබේ. පසුගිය මාස 09ක කාලයේ දී එරට අගමැති ධූරය හොබවන ලද්දේ කම්කරු පක්ෂයේ ක්‍රිස් හිප්කින්ස් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!