3.7 C
New York

සමාජ මාධ්‍ය බිඳ වැටේ

Published:

මෙටා සමාගමට අයත් facebook, WhatsApp සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා අද (14) බිඳවැටීමකට ලක්විය.  

මේ හේතුවෙන් එම සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට සහ පණිවිඩ යැවීමට ද පරිශීලකයන්ට නොහැකි තත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් මෙයට නිශ්චිත හේතුවක් වාර්තා වී නැත.

Related articles

Recent articles

spot_img