9.8 C
New York

විදුලිය ඈවර කරන්නම වෙනවා යැයි IMF කියයි

Published:

විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළ යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා, පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ග්‍රීනිවාසන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ඔහු කියා සිටියේය.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බව ඔහු කියයිඑම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන තිබුණත් නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ශ්‍රීනිවාසන් පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img