spot_img

විශ්‍රාමික පොලිස්පතිට තුන්වැනි සේවා දිගුවත් ලැබෙයි

පුවත්

විදෙස්

විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අද (13 සිට සති 03ක කාලයක් සඳහා නැවත සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එය ඔහුට ලැබුණු තුන්වැනි සේවා දිගුවයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශය මත මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සන සහිත ලිපියකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles