මාසයක බිළිඳා අමතක කර ළිඳේ පනින්න ගිය අම්මා

0
165

කොරෝනා සමග යුද්දෙ කරල .lock down ඇරියට පස්සෙ private practice එකට ආපු තුන්වෙනි ලෙඩා. මාසෙක සිගිත්තෙක්.

අමිම ලෙඩ දාහක් කියනවා..ඒත් බබාට කිසි රෝග ලක්ෂනයක් නැහැ.

මෙි අමිමගෙ මනසෙ නොසන්සුන්කම දරැවට ආරෝපනයක් කියල තේරැමි ගන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.

ඇය සමග කතා කරද්දී මෙච්චර වෙලා හංගගෙන හිටපු පීඩනය.ඉකි ගැසීමකට හැරැන. දරැ පුසූතියෙන් පසු හෝමෝන වෙනස් කමි හින්ද සමහර අමිමලට මානසික imblance එකක් ඇති වෙනවා. අපි ඒකට කියන්නේ post partum depression කියල.මෙික සෑහෙන්න බරපතල කාරනයක්මෙි. හින්දා ලංකාවෙ හැම දරැවෙක් ලැබිච්චි අමිම කෙනෙක්ම මාසයකට පස්සෙ නිවාරන රෝග ⁣අංශයේ වෛද්‍යවරයකු විසින් අනිවාර්යයෙන් ම පරීක්ෂා කර බලනවා. ඇගේ මානසික තත්ත්වය. මෙහිදි අප ලකුණු ගනනක් දෙනවා. ඒකට කියන්නේ Edinbarow score එක කියල. ඒ ලකුණු ගණන අනුව අමිමට මානසික උපදේශනය හෝ මානසික බෙහෙත් අවශ්‍යද කියල තීරණය කරන්න පුලුවන්මෙි.

කොරෝනා වසංගතය සමග මුලු වැර යොදා සටන් කරන්න නිවාරණ වෛද්‍ය අංශයට සිදුවෙලා තියන නිසා මෙි සායන කල් දාන්න වෙලා. ඒ කල්දැමීම කොතරම් භයානකද කියල මට සිතුනේ මෙි අමිමා මෙි වන විට. ජීවිතය නැති කරගන්න දෙවරක් ඉතා ආසන්නයට ඇවිල්ලා කියල දැන ගත්තහම. එක වරක් ළිඳ ළඟට ගිය වෙලාවෙ ඇගේ දියණිය එතැනට ඇවිල්ලා. අනෙක් අවස්ථාවෙ mother in law ළඟට ඇවිල්ලා.

ඇයව වහා රෝහල් ගත කරන්න මම කටයුතු කලා. Post partum depression එකේදී අප දකින සාමාන්‍ය දෙය.දරැව සමිබන්ද භීතිකා වලට අමතරව ඇය තමන්ගේ අනෙක් දරැ දෙදෙනා හා සැමියා කොරෝනාවෙන් මිය යයි කියා බියෙන් තැති අරන්.

ඇත්තටම අප කොරෝනා වල දැන් දකින දෙය tip of a iceburg විතරයි. කොරෝනා වැලදුන අයට මානසික රෝග වැලදීමෙි විශාල සමිභාවිතාවක් තියෙනවා කියල medical research එලියට එමින් පවතිනවා. එම අගය 10% විතර වෙයි කියල කියන ඇග හිරිවැටෙන වාර්තාවක් මම දැක්ක වසර ගනනක් පුරා කොරෝනාව සමග සටනක් ඉදිරියට අපේ වෛද්‍ය අංශයට ඉතිරි වෙලා තියෙනවා.

ඒකත් එක්ක මෙි එන්න යන මානසික රෝග සුනාමියට කොහොම මුහුන දෙන්නද? අතිශය බරපතල ගැටලුවක් අපේ health මානව සමිපත බටහිර රටවල් උරා ගැනීම ඉස්සරහට කවදාවත්ම නැති තරමි වැඩිවෙිවි බොහෝ බටහිර රටවල් සිය health system එක corona වට මුහුන දෙන්න බොහෝ පුලුල් කරාවි Health staff එක ලක්ෂයකින් වැඩිකරනවා කියල බයිඩන් උන්නැහැගෙ පොරොන්දුවක්. මේ හැම මැද්දෙ මෙි ව්‍යසනයට මුහුණ දෙන්න. අනේ මන්ද අපේ රටට ඉන්දියන් සාගරයේ කඳුළු බිදුවට පුලුවන් වෙයිද? පිස්සු හැදෙන සඳ.

වෛද්‍ය උත්පල සංකල්ප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here