spot_img
spot_imgspot_img

සැමියා සමඟ එක්ව නිරුවත විකුණූ කාන්තාවක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

ලිංගික දර්ශන සහිත වෙබ් අඩවියක් ඔස්සේ නිරුවත් දර්ශන අළෙවි කළ බවට සැකපිට පන්නිපිටියේ පදිංචි කාන්තාවක්  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය වයස අවුරුදු 33ක විවාහක කාන්තාවක් බව ද ඇගේ සැමියා සමඟ එක්වී මෙලෙස නිරුවත් දර්ශන විකිණීම සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා එක් දර්ශනයක් සඳහා රුපියල් 2,000.00 ත් 8,000.00ත් අතර මුදලක් අයකරගෙන ඇතැයි ද‍ පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!