spot_img

ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයාගනී

පුවත්

විදෙස්

සීදූව දඩුගම්ඔය ආසන්නයේ දමා ගොස් තිබී ගමන් මල්ලක දැමූ මළ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) රාත්‍රී හමු වූ මෙම මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවයි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව හෝ අපරාධය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිඳු තෙරතුරක් ලැබී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles