spot_img
spot_imgspot_img

හොර වීසා සාදා කාන්තවක් රට පැටවීමට හැදූ ආගමන විගමන නිලධාරී රිමාන්ඩ්

පුවත්

විදෙස්

හොර වීසා සාදා දී කාන්තාවක් රට යැවීමට උත්සාහ ගත් ආගමන විගමන නිලධාරියෙක් ලබන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මීගමුව මහේස්ත්‍රාත් ඊයේ (28) නියෝග කළේය.

ව්‍යාජ වීසා බලපත්‍රයක් සාදා ඊයේ (28) විදේශ ගතවීමට උත්සාහ කළ කාන්තාවක් වැළලැක් වූ ආගමන විගමන නිලධාරීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

එම කාන්තාව ගුවන්තොටුපොළට ගෙනවිත් ඇත්තේ ආගමන විගමන නිලධාරියකු විසිනි. එම නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබිණි.

1 COMMENT

  1. ඕකේ ඉන්නේ ඔක්කොම හොරු අපේ නංගිගේ බබාව හොර පාස්පෝට් එකක් හදලා හොරෙන් රට අරන් ගිහිල්ලා. අදටත් ළමයා ආගිය අතක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!