spot_img
spot_imgspot_img

ජූලිය තවම කළු ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සංධිස්ථානයක් වූ 1983 කළු ජූලියෙන් පසු වසර 40ක් ගතවීම නිමිති කරගෙන සමසමාජ පුවත්පත සංවිධානය කරන විචාරාත්මක සංවාදයක් ජූලි 23 ඉරිදා උදෑසන 10.00ට කොළඹ ‍02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ පිහිටි සමසමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

මෙහ ප්‍රධාන දේශනය පවත්වන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. එම දේශනයෙන් අනතුරුව විවෘත සංවාදයක් පැවැත්වේ. සමසමාජ facebook පිටුව ඔස්සේ මේ සංවාදය හා සජීවීව සම්බන්ධවීමට ද අවස්ථාව ලබා දී ඇති බව සමසමාජ පුවත්පතේ ප්‍රධාන කර්තෘ සමන් සී. ලියනගේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles