spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 25,612ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,168ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,796ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 454
  • කැපිටල් අලායන්ස් සමාගම රුපියල් මිලියන 173
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 144

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සෙලාන් මර්චන්ට් ලීසිං සමාගම කොටස් මිලියන 18
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම  20%
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (X)  17%
  • සිලෝන් ඉන්වෙස්ට්මන්ට් සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • දංකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 1.64ක් රුපියල් 26.00 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් මිලියන 4.2ක් රුපියල් 85.00 බැගින්
  • ඒසීඑල් කේබල් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 86.00 බැගින්
  • රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 22.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 277
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 225
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 151ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 52ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 99ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 42
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 41
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 14

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙලින්කෝ රක්ෂණ සමාගම (X) රුපියල් මිලියන 05
  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 05
  • කැලණි ටයර් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles