spot_img

පාසල් පළමු වාරය 21 දා අවසන්

පුවත්

විදෙස්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය 2023 ජූලි 21 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එසේම දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුඳා ආරම්භ වන බවද එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles