spot_img

යතුරුපැදියෙන් අධිවේගයේ යයි

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයට දොඩම්ගොඩ පිවිසුමෙන් ඇතුළු වූ යතුරුපැදිකරුවකු වැලිපැන්න දෙසට ගමන් කරමින් සිටියදී ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දොඩංගොඩ පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන් යතුරුපැදිකරු පසුපස හඹාගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු වන මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles