spot_img
spot_imgspot_img

හිටපු හමුදාපතිගේ පුතා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ.

සංජය වනසිංහ යනු හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාය. හැමිල්ටන් වනසිංහ 1981 සිට 1991 දක්වා යුද හමුදාපතිවරයා ලෙස සේවය කළ අතර පසුව ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.

2 COMMENTS

  1. මේජර් ජෙනරාල් වනසිංහ මැතිතුමාට අපේ උණුසුම් සුභ පැතුම්.

  2. Congratulations sir
    Attatama sir mama dakapu nihathamani නිලධාරියෙක් mokada mama sir danne major kale idan a kale sir sesunilaya වෙනුවෙන් karapu dewal apamanai ape sir ta budu saranai devipihitai

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!