13.6 C
New York

අධිකරණයට අපහාස කළා යැයි ඩයනාට චෝදනා

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයට අපහාස කර ඇතැයි නඩුවක් ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට අදාල තීන්දුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත්කිරීමෙන් මෙලෙස අධිකරණයට අපහාස සිදුව ඇතැයි පැවසේ.

තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ ප්‍රකාශ කර ඇතැයි  අධිකරණයේදී හෙළිවී ඇති බැවින් මෙම දැනුම් දීම කර ඇත.

Related articles

Recent articles

spot_img