spot_img

අඩක් නිම වූ නිවසේ කණුවක් දැරියක් බිලිගනී

පුවත්

විදෙස්

තංගල්ල, නෙටොල්පිටියේ, රන්මාළුගම ප්‍රදේශයේ අර්ධයක් සාදා තිබූ නිවසක සිමෙන්ති ගැලවී වැටීමෙන් වයස අවුරුදු 09ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

‍අඩක් නිමකර තිබූ නිවසේ උඩුමහලේ පිහිටි සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සවිකරමින් සිටිය දී මෙම කණුව කඩා වැටී තිබේ. පියා ද එයින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

1 COMMENT

  1. මෙයාලගෙ නිව්ස් දේශපාළුවන්ගෙ නිව්ස් වගෙයි. මාතර නෙටොල්පිටියක් නෑ. නෙටොල්පිටිය තියෙන්නෙ තංගල්ලෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles