spot_img
spot_imgspot_img

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

බුදු දහමට අපහාස කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර දෙදෙනා ලබන 21 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන්න යැයි අධිකරණය අද (07) නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ‍විසින් මේ නියෝගය නිකුත්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!