spot_img
spot_imgspot_img

කළුතර ඇඟලුම් හළක දී පුද්ගලයකු මරුට

පුවත්

විදෙස්

කළුතර, වස්කඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයක ඔළුව ගැටීමෙන් එය පිරිසිදු කරමින් සිටි අයකු අද (03) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මුද්‍රණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිරබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!