spot_img
spot_imgspot_img

ගෑස් මිල අඩුකරන හැටි මෙන්න

පුවත්

විදෙස්

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400.00කින් පමණ අඩු කිරීමට නියමිතය. මේ එම ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය් රුපියල් 3,638.00ක් ලෙස පවතී.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!