spot_img
spot_imgspot_img

බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා අත්අඩංගුවට

පුවත්

විදෙස්

 බුද්ධාගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූවා යැයි චෝදනාව යටතේ ජයනි නතාෂා එදිරිසූරිය අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ය.

“මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුද්ධාගමට අපහාස කරන ලදැයි චෝදනා එල්ල වී ඇත. ඇයගේ ඉදිරිපත් කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එය විශාලවශයෙන් හුවමාරු වෙමින් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!