spot_img
spot_img

හොර පාස්පෝට්වලින් රටට රිංගූ චීන ජාතිකයා පිටුවහල්

පුවත්

විදෙස්

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කරමින් මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.

එම චීන ජාතිකයා මෙරටට ඇතුළු වෙද්දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර තිබූ අතර ඇමති අරුන්ධික ප්‍රනාන්දු විසින් ඔහු ආයෝජකයකු බව දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීම හේතුවෙන් ඔහුට රටට ඇතුළුවීමට අවස්ථාව දී තිබිණි.

ඊයේ (22) මෙම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගත් අතර ඉන් පසු ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!