spot_img
spot_imgspot_img

බෝට්ටු‍වක් පෙරැළී ධීවරයෙක් අතුරුදන්

පුවත්

විදෙස්

දික්වැල්ල ආසන්න මුහුදේ දී ඊයේ (21) සවස බෝට්ටුවක් පෙරැළීමෙන් ධීරවයකු අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොරටුව බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි අයෙකි. ඔහු සමඟ මුහුදු ගිය අනෙක් ධීවරයා බෝට්ටුව පෙරැළීමෙන් පසු පිහිනා ගොඩට පැමිණ සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!