spot_img
spot_imgspot_img

ෂාෆ්ටර්ගේ සිරුර 25 වැනි දා ගොඩගනී

පුවත්

විදෙස්

 දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර ලබන 25 වැනි දා ගොඩ ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දේහය තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!