spot_img
spot_imgspot_img

ගිලෙමින් තිබූ යාත්‍රාවේ ධීවරයන් ‍බේරාගනී

පුවත්

විදෙස්

බේරුවල ආසන්න මුහුදේ අනතුරට පත්ව ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයන් 06 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අනතුරට ලක්ව අත්තේ පසුගිය 12 වැනි දා ධීවරයන් 06 දෙනකු රැගෙන මීගමුවෙන් පිටත් වූ යාත්‍රාවකි. ඊයේ (13) අලුයම එම යාත්‍රාව අනතුරට ලක්ව ඇත. ඒ බව යාත්‍රාවේ හිමිකරු විසින්  නාවික හමුදා මූලස්ථානයට දැනුම් දී තිබිණි.  

බේරුවලට බටහිර මුහුදේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාත්‍රාවට ජලය කාන්ද වී ඇතැයි ද බේරාගත් ධීවරයන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!