spot_img
spot_imgspot_img

සුදු හැඳගත් මේ කතෝලික චණ්ඩියා කවුද ?

පුවත්

විදෙස්

සුදු පැහැති ඇඳුමක් ඇඳගත් කතෝලික පියතුමකු යැයි කියන පුද්ගලයකු කිසියම් නිවසකට පැමිණ එහි සිදුකරන පූජාවක් නතර කරන ලෙස තර්ජනය කර පහරදීමට තැත්කරන දර්ශන සහිත වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එහි දැක්වෙන්නේ නිවැසියන් කිසියම් පුද්ගලයකු ගෙන්වාගෙන පූජාවක් පවත්වන බවයි. හදිසියේ ම එතැනට පැමිණෙන පූජකවරයා නිවැසියන්ට සහ පූජාව පවත්වන තැනැත්තාට තර්ජනය කරයි. පහරදීමට තැත් කරයි. මේ කතෝලික නිවසක් බවත් ගහලා පන්නන් ඉස්සෙල්ලා පලයං යැයි ද කියයි.

නිවැසියන් බැගෑපත්ව කියන්නේ තමන් ආගම අතහැර නැති බවයි.

නමුත් පියතුමා දිගින් දිගටම බැන වදී

මෙය ආගමික වෛරය පැතිරවීමකි. පියතුමා කවුරුන්දැයි දන්නේ නැත. නමුත් ඕනෑම මිනිසකුට තමන් කැමති ආගමක් ඇදහීමට මූලික අයිතිවාසිකමක් ඇති බව ඔහු තේරුම්ගත යුතුය.

9 COMMENTS

  1. පඩ පාදිලි බල්ලෝ හිතන් ඉන්නේ මේ තවම උන්ගෙ ආච්චිලාට පරංගි ඩිෂ්ටි ඩිඩිං කරපු 1505 කියලා. ගෙදර උන්ට කොන්ද පන තිබුනේ නැද්ද ඕකගෙ කොන්ද කැඩෙන්න පොලු පාරක් කෙලින්න? “වල්කමා” ගෙ ගෝලයින්ට ම ගිය රටද යකෝ මේක?

  2. සක්කිලි ක්‍රිස්තියන් බල්ලෝ😡💔🖕පරංගි සොමියට ගහලා උබලා ඉපදුනේ…😂🖕💔මේක සිංහල රට හුත්තෝ…අම්මට හැමිනියන් ෆාදරයා😂🖕💔😡

  3. ඔව්,ඔව්, ගෑනිව, ලමයිව, දාල ගිය එකෙක් හදපු බුද්දාගම කියනඅශුබ වාදී, දුකායි, දුකායි, කියන ආගම, ලංකාව නැති කරන්න ඉන්දියන් කාරයො මෙහාට එලෙව්වා වගේ, යකෝ Portugese ල යුරොපීය සුද්දො, එවගේද ගද ගහන ඉන්දියන්කාරයො උබලට තදේට අරින් කොට ආතල්.

    • සසර බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ හෙවනැල්ලවත් දකින්න නොලැබෙන අය.
      කිසිම කෙනෙකුට කිසිම ආගම කට අගවුරව නොකරමි

  4. ඉහත පකාශය හිතේ අමාරුවට වැඩි දුර නොබලා කල එකක් බවටත් සදා අපේ මිතුරු බෞද්ද ජනතවගෙන් සමාව බැගාපැත්ව අයදිමි.

    • විසි කරපු ගලක් .කියපු වචනයක් ආපසු ගෙන්වා ගත නො හැක

  5. 🤣🤣 රාජපක්ශල නැගිට්ටවන්න පට්ට ගේමක් ගහන්නේ 😁😁 ඕන් අපි ඇන්දුනා 🤣🤣

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!