spot_img

වැලිගම දුම්රිය අනතුරෙන් තවත් දරුවකු මියයයි

පුවත්

විදෙස්

වැලිගම පැලෑනේ දී මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දරුවකු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව එම අනතුරින් මියගිය සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles