-0.6 C
New York

Facebook සමාගම ගත් නවතම තීරණය

Published:

Facebook හි තුන්වැනි සේවක කප්පාදුව මැයි මාසයේ දී සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර දෙවතාවක් එහි සේවකයන් විශාල වශයෙන් ඉවත්කිරීම සිදුවූ අතර එම අවස්ථා දෙකේ දී සේවකයන් 21,000ක් පමණ ඉවත්කර තිබිණි.

මාර්ක් සකර්බර්ග් තැබූ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත. Facebook පවත්වාගෙන යන මෙටා සමාගම මෙලෙස සේවකයන් කප්පාදු කිරීම හේතුවෙන් දක්ෂයන් පමණක් ඉතිරිවනු ඇතැයි ද සකර්බර්ග් පවසා තිබේ.

මෙටා සමාගම ඉතාමත් ඉක්මණින් නව අත්දැක්මී රැසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය අවකාශයන් වෙත එක් කිරීමට සූදානමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles

spot_img