කිරිපිටි මිල තවදුරටත් අඩුකිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව තවත් දින කිහිපයක දී ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය දැනුම් දෙයි.