spot_img
spot_imgspot_img

අපවහන ජලය පිරි වළකට ඇදවැටී දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

අපද්‍රව්‍ය සහිත වළකට වැටීමෙන් කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද (27) දහවල් කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගලි වළක නල පද්ධතිය අලුත්වැඩියා කරමින් සිටිය දී එක් කම්කරු‍වකු එහි ඇතුළට ඇද වැටී ඇත. ඔහු බේරාගැනීමට අනෙක් කම්කරුවා එම වළතුළට බැස ඇති අතර ඔහු ද එහි ගිලී ඇති බව පොලිසිය පවසයි.

මද වේලාවකින් ‍ගොඩට ගත් එම කම්කරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!