spot_img
spot_imgspot_img

යාල්දේවී පීලි පනී

පුවත්

විදෙස්

කොළඹ සිට අනුරාධපුරය දක්වා අද (13) උදෑසන ධාවනය ආරම්භ කළ යාල්දේවී දුම්රිය ඔරුගොඩවත්ත ආසන්නයේ දී පීලි පැන තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

දුම්රිය දෙපාර්ත‍මේන්තුව සඳහන් කරන්නේ දුම්රියේ මැදිරි දෙකක් පීලිපැන ඇති බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ සං‍වර්ධන කටයුතු හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ අනුරාධපුරය දක්වා පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!