spot_img
spot_imgspot_img

භික්ෂූන් දෙදෙනකු නිදන් හාරද්දී අත්අඩංගුවට

පුවත්

විදෙස්

පේරාදෙණිය, ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි භික්ෂූන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්නෝරුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බව කියන වයස අවුරුදු 58ක සහ 30ක භික්ෂූන් දෙදෙනෙකි.

‍පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගන්නා අස්ථාවේ කැණීම් සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් ද තිබූ බවයි. සැකකාර භික්ෂූන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පේරාදෙණිය පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!