කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,315ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 243
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 230
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 230
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන16
- රෝයල් සෙරමික් සමාම කොටස් මිලියන 08
- ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- රේඩියන්ට් ජෙම්ස් සමාගම 14%
- ලාෆ් ගෑස් සමාගම (X) 11%
- එල්වීඑල් එනර්ජි සමාගම 11%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 199.50 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05 රුපියල් 30.00 බැගින්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 2.43ක් රුපියල් 64.00 බැගින්
- කමර්ෂල් බැංකුව කොටස් 307,000ක් රුපියල් 65.50 බැගින්
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 67.00 බැගින්
- හේලීස් සමාගම කොටස් 680,000ක් රුපියල් 78.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 120ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 235ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 115ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 38
- හේලීස් සමාගම රුපියල් මිලියන 27
- හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 09
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේමාස් සමාගම රුපියල් මිලියන 219
- ඩිස්ටරරීස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ