spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,315ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 243
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 230
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 230

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන16
  • රෝයල් සෙරමික් සමාම කොටස් මිලියන 08
  • ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන්ට් ජෙම්ස්  සමාගම 14%
  • ලාෆ් ගෑස් සමාගම (X) 11%
  • එල්වීඑල් එනර්ජි සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 199.50 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05 රුපියල් 30.00 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 2.43ක් රුපියල් 64.00 බැගින්
  • කමර්ෂල් බැංකුව කොටස් 307,000ක් රුපියල් 65.50 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 67.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 680,000ක් රුපියල් 78.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 120ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 235ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 115ක මුදලක් කොටස් වෙළෙඳ  පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 38
  • හේලීස් සමාගම රුපියල් මිලියන 27
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 219
  • ඩිස්ටරරීස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!