spot_img
spot_imgspot_img

QR ක්‍රමය නැවැත්වීමට රජයේ සූදානමක්

පුවත්

විදෙස්

ඉන්ධන ලබාදීම සඳහා හඳුන්වාදුන් QR කේත ක්‍රමය තවත් මාස තුනක පමණ කාලයකින් පසු ඉවත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරියේ දී ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමේ හැකියාව ලැබෙනු ඇති බැවින් පෙර පැවති ආකාරයට හිඟයකින් තොරව ඉන්ධන පිරවුම්හල්වෙත තෙල් සැපයිය හැකි බැවින් QR කේත ක්‍රමය ඉවත්කිරීමට හැකි බව ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!